tag:blogger.com,1999:blog-4444846852168595125.post4780350180384899537..comments2024-03-28T16:37:58.229-07:00Comments on එදා ඇසුණු ගී : කාංචනා ගේ අන්දරය - (02 කොටස)Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4444846852168595125.post-7828961388380547732017-03-19T23:00:18.807-07:002017-03-19T23:00:18.807-07:00හරිම වටිනා සින්දු මේවා . . . මේවායේ ඉතිහාසයත් සමග ...හරිම වටිනා සින්දු මේවා . . . මේවායේ ඉතිහාසයත් සමග ප්‍රභාත් ඔබ අපිව දැනුවත් කිරීම පිලිබඳව ඔබට දහස් වරක් පිං !!!රාවනාhttp://geemuthumala.blogspot.com/2016/05/02.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-77305668869331046492016-06-03T01:50:53.031-07:002016-06-03T01:50:53.031-07:00අස්වැන්න වරක් ඇණෝ විසින් එතැනට මා කැන්දාගෙන ගියා...අස්වැන්න වරක් ඇණෝ විසින් එතැනට මා කැන්දාගෙන ගියා වගේ මතකයි

ගිහින් බලලම එන්නං අරුණ ස්තුතිය පුජා වේවා ෘ

Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-33146112370448367062016-06-03T01:48:10.459-07:002016-06-03T01:48:10.459-07:00ස්තුතියි ඇණෝ
ගීයක් යනු පුෂ්පයක් නම් එහි සුගන්ධ...ස්තුතියි ඇණෝ

ගීයක් යනු පුෂ්පයක් නම් එහි සුගන්ධය තනුව නොවේද ?

මන්ද බඹරු ඇදෙන්නේ සුගන්ධය ඔස්සේ නිසාය

ඒ පුෂ්ප සුගන්ධය හටගන්වන්නෝ සංගීතවේදීන්ය ඔවුන් එහි සැබැ අයිතිකරුවන් යෑයි මම කියමි

මන්ද තනුවකින් තොර පදවැල ගීතයක් නොවන නිසාය
Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-32674575173763877202016-06-01T06:50:04.196-07:002016-06-01T06:50:04.196-07:00 අරූ අයියේ ප්‍රභාත් මහත්තයා මුහුණු පොතෙන් බොලොග් ව... අරූ අයියේ ප්‍රභාත් මහත්තයා මුහුණු පොතෙන් බොලොග් වලට කැන්දන් ආවේ මේ සටහන් වල තියන වටිනා කම දැනුන නිසා .ඒ සටහන් එකම තැනකට ගන්න වුවමනා නිසා ...අරූ අය්යලාගේ සහයෝගය ඉතාමත් වටිනවා මෙතනට .බොහොම ස්තුතියි ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-67494208189044887242016-06-01T05:57:06.193-07:002016-06-01T05:57:06.193-07:00මේ සටහන් පෙළ දිගටම ලියනවාට ස්තූතිය!! අස්වැන්න බ්ලො...මේ සටහන් පෙළ දිගටම ලියනවාට ස්තූතිය!! අස්වැන්න බ්ලොගයත් ගීත සාහිත්‍යය ලියනවා. ඔබ කියවනවා ඇතැයි සිතනවා.

ශීලා පරණමාන්නගේ ගැන ලියවුනු මේ ලිපියේ සරත් බාලසූරිය, මාලා වජිරා පෙරේරා, විජය කුමාරනතුංග ගැනත් ලියවෙනවා. ඡායාරූප කිහිපයකුත් තියෙනවා.

මෙතැන ක්ලික් කර කියවන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-49207608927652430642016-06-01T00:31:53.739-07:002016-06-01T00:31:53.739-07:00බොහොම බොහොම ස්තුතියි ප්‍රබාත් මහත්තයෝ මේ යට ගියාව ...බොහොම බොහොම ස්තුතියි ප්‍රබාත් මහත්තයෝ මේ යට ගියාව නැවත අපට අසන්නට ,දැනගැනීමට සලස්වුවට ....
සරත් බාලසූරිය යන නම අද සංගීත ක්ෂේත්රයේ කිසිවකු නොදන්නවා ඇති "මලවුන්ගේ නගරයේ, මාගේ මේ රට වාසනා, ආදර සුබා වාසනා වේවා, ආත්ම ගණනක සිතුවිලි අතරේ" අමතක නැත. චිත්‍රපට සංගීතඥයෙක් ලෙසත් සරල ගී සංගීත නිර්මාණ ශිල්පියෙකු ලෙසත් එවක ප්‍රකටම නිර්මාණශීලී තනු රැසක් දායාද කළ සරත් වැඩිපුරම දක්ෂතා පෙන්නුම් කළේ ස්වර ලිපි හා තනු රචනාවන් හිදීය.කනට ඇසෙන ඕනම ගීයක තනු රචනාව එවේලේ ලිවීමට තරම් සංගීතාත්මක ස්මෘතියක් හා සංගීතාත්මක සාක්ෂරතාවක් ඔහුට තිබුනා කියලා අහලා තියනවා ... සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com