tag:blogger.com,1999:blog-4444846852168595125.post6055669972237415676..comments2024-03-28T09:50:59.548-07:00Comments on එදා ඇසුණු ගී : ගෝකණ්නපුරයෙන් ඇසුණු සංධවනියEda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4444846852168595125.post-53149428863264737872016-09-28T02:33:09.620-07:002016-09-28T02:33:09.620-07:00ස්තුතියි අදහස් දැක්විම සම්බන්ධයෙන් ඔබටත්ස්තුතියි අදහස් දැක්විම සම්බන්ධයෙන් ඔබටත්Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-77490064522744058642016-09-22T22:51:49.838-07:002016-09-22T22:51:49.838-07:00අගෙයි.. නොදැන සිටි බොහෝ වටිනා තොරතුරු රැසක් ම ඔබෙන...අගෙයි.. නොදැන සිටි බොහෝ වටිනා තොරතුරු රැසක් ම ඔබෙන් දැනගන්නට ලැබුණා... ගීතයක කියැවෙන පදමාලාවේ අත්දැකීම හෝ ඒ ගීතයෙන් පද රචකයා අදහස් කළේ කුමක් ද යන්න සොයා දැනගැනීමට වඩා මෙසේ ගීතය නිර්මාණය වුණු අයුරු දැනගන්නට ලැබීම මට නම් ඉතාම වටිනවා..
එකල නිර්මාණ ශිල්පීන් ගීතයක් නිර්මාණය කිරීම සඳහා කළ කැප කිරීම් අමිලයි... එහෙත් ඔවුන් කිසිදු මූල්‍යමය වාසියක් නොතකා මේ නිර්මාණ කළේ කුමක් හෝ ලද දෙයින් සතුටු වෙමින්...
එවන් උතුම් චරිත මෙවන් සොයා යෑම් වලදී දැන හඳුනාගන්නට ලැබීම යි මගේ සතුට...
මෙසේ මේ තොරතුරු වෙහෙස මහන්සිවී සොයා ඉදිරිපත් කරන හිතවත් Prabath Rajasooriya මහතාට ස්තූතිවන්ත වන්නේ ගෞරවපුර්වකවයි..
පින් සිදුවේවා....Dinali Pererahttps://www.blogger.com/profile/00778623594679505187noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-78159345256633960682016-09-19T21:09:12.630-07:002016-09-19T21:09:12.630-07:00ඔබටද ස්තුතියි ඇණෝ ඔබටද ස්තුතියි ඇණෝ Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-85203681702709148432016-09-19T21:07:55.478-07:002016-09-19T21:07:55.478-07:00ඔව් සැබැවින්ම අවාසනාවකට මේ සංගීතඥයාව තවම සම්බන්ධකර...ඔව් සැබැවින්ම අවාසනාවකට මේ සංගීතඥයාව තවම සම්බන්ධකරගන්නට හැකිවුයේ නැහැ මේ කථාබහට
Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-56615143094613449652016-09-15T05:17:52.128-07:002016-09-15T05:17:52.128-07:00අගනා අතීත කතාවක්. පුවත්පත් ලිපියක් ලෙස පලකරන්නත් ස...අගනා අතීත කතාවක්. පුවත්පත් ලිපියක් ලෙස පලකරන්නත් සුදුසුයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-52639403405117354682016-09-15T02:55:12.644-07:002016-09-15T02:55:12.644-07:00++++දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-60903974070153582082016-09-15T02:49:42.768-07:002016-09-15T02:49:42.768-07:00බොහෝ දෙනා නොදන්නා පරමේෂ් -කෝණේශ් ගැන වටිනා විස්තරය...බොහෝ දෙනා නොදන්නා පරමේෂ් -කෝණේශ් ගැන වටිනා විස්තරයක් .පරමේෂ් -කෝණේශ් ගැන සිංහලෙන් ලියවුන එකම සටහනදෝ කියලා හිතෙනවා ප්‍රභාත් මහත්තයෝ .බොහොම ස්තුතියි ඔබතුමාට... සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com