tag:blogger.com,1999:blog-4444846852168595125.post6587310547205669807..comments2024-03-28T09:50:59.548-07:00Comments on එදා ඇසුණු ගී : සී ටී ගීත - CT Song CollectionEda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4444846852168595125.post-25592013181357195792021-10-13T01:15:12.886-07:002021-10-13T01:15:12.886-07:00සී ටී කියන්නේ මගෙත් කැමතිම ගායකයෙක්. අපි පුංචි කාල...සී ටී කියන්නේ මගෙත් කැමතිම ගායකයෙක්. අපි පුංචි කාලේ රේඩියෝ එකෙන් වැඩි හරිය ඇහුණේ සී.ටී., රුක්මණී, ලතා රානි පෙරේරා, පරපුරේ ගීත. ඒ නිසා මේ ඕන ගීතයක් කටපාඩම් තරමට මතකයි. මේක පටන් ගත්ත එක හොඳයි. දයානන්ද රත්නායක ගෙන් පස්සේ ගීත ගැන විවරණයක් බලන්න ලැබීම සතුටක්. මම ගීතයට කෙතරම් ප්රිය කරනවාද කියනවනම් මගේ ගැජට් ඔක්කොම් නම් කරලා තියෙන්නේ ගීත කොටස් වලින්. බ්ලොග් රෝල්ට ඩා ගත්තා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-72252985210557590282021-10-12T13:33:44.090-07:002021-10-12T13:33:44.090-07:00නියම බ්ලොග් එකක් නියම බ්ලොග් එකක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com