tag:blogger.com,1999:blog-4444846852168595125.post6867606870850438317..comments2024-03-28T22:51:05.654-07:00Comments on එදා ඇසුණු ගී : හෙළදීපයේ හෙළ ගී රසනඵ මැවූ අසල්වැසියාEda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4444846852168595125.post-82130481333965882442016-07-04T00:47:33.712-07:002016-07-04T00:47:33.712-07:00ස්තුතියි හිතවත් පුවත්පත් සොයුරාණෙනිස්තුතියි හිතවත් පුවත්පත් සොයුරාණෙනිEda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-306027985820912362016-07-03T15:51:30.740-07:002016-07-03T15:51:30.740-07:00මේ සටහන ඉතිහාසගතයි !!!
බෙහෙවින්ම ස්තූතියි ඔබට .....මේ සටහන ඉතිහාසගතයි !!!

බෙහෙවින්ම ස්තූතියි ඔබට .. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-19665357647974043462016-06-30T22:31:40.623-07:002016-06-30T22:31:40.623-07:00ස්තුතියි දුමින්ද සටහන ඔස්සේ කරනු ලබන දිරිගැන්වීම...ස්තුතියි දුමින්ද සටහන ඔස්සේ කරනු ලබන දිරිගැන්වීමට ඔබේ
Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-15589165928899472922016-06-30T22:30:37.160-07:002016-06-30T22:30:37.160-07:00ස්තුතියි
ඔබ කියන්නේ සත්‍යයකි
ඒ එසේම බව ඉහත ලිපි...ස්තුතියි

ඔබ කියන්නේ සත්‍යයකි

ඒ එසේම බව ඉහත ලිපියේ ආරම්භයේ ඔහුගේ විවහය ගැන කියවෙන පළමුවන පරිච්ජේදයෙන් යමෙකුට වැටහෙනවා ඇත

Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-85643149903499375912016-06-30T02:46:00.491-07:002016-06-30T02:46:00.491-07:00වටිනා ලිපියක්. ආර්. මුත්තුසාමි මහතාගේ ගී අතරින් &#...වටිනා ලිපියක්. ආර්. මුත්තුසාමි මහතාගේ ගී අතරින් 'මදුර යාමේ', 'මද සීත නලරැල්ල' ගීත දෙකට මා වඩාත් කැමතියි. ඉදිරියටත් මෙවන් ලිපි බලාපොරොත්තුවෙනවා.

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-6830214629057969172016-06-30T00:16:30.499-07:002016-06-30T00:16:30.499-07:00මේ අපූර්ව සංගීතඥයාගේ තනු නිර්මාණ අතරේ අදත් මා ආදර...මේ අපූර්ව සංගීතඥයාගේ තනු නිර්මාණ අතරේ අදත් මා ආදරයෙන් රස විඳින ගී බොහොමයකි... ඒ ගීතයන් ට සවන්දෙන මොහොතක් පාසා සිතට දැනෙන අනුපමේය මිහිරියාව වෙනුවෙන් මා ඔහුට සදා ණයගැත්තියකි..
සිංහල ගීතය අද යම් තැනෙක වේ ද ඒ සඳහා කිසිදු වෙනත් මූල්‍යමය ලාබ ලබා ගැනීමේ හැඟීමකින් තොරව, නිර්මාණයකින් ලැබෙනා සංතුෂ්ටිමය ලාබය පමණක් විඳිමින් ඔහු සැපයූ දායකත්වය කළ ගුණ දන්නා මිනිසුන් ලෙස මෙසේ අගය කිරීම සතුටකි...
පැරණි ගීත මිහිර හොඳින් දන්නා හඳුනන, ඒවා අන්‍යයන් අතරේ බෙදා හරිමින් ඒ මිහිර අන්‍යයන් ට ද ලබාදෙන ඔබ, මෙවන් යුග පුරුෂයන් මෙසේ සිහි ගැන්වීම වෙනුවෙන් මගේ හදපිරි ස්තූතිය පිළිගන්න, ප්‍රභාත්.Dinali Pererahttps://www.blogger.com/profile/00778623594679505187noreply@blogger.com