tag:blogger.com,1999:blog-4444846852168595125.post7485235447504519524..comments2024-03-28T22:51:05.654-07:00Comments on එදා ඇසුණු ගී : සොඳුරු ගාන්ධාර්වයා - 03 කොටස Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4444846852168595125.post-31113226941774920892016-07-25T22:18:52.027-07:002016-07-25T22:18:52.027-07:00මෙල්රෝයි ධර්මරත්නයන් විසින් කළ අනෙකුත් නිර්මාණ ධර්...මෙල්රෝයි ධර්මරත්නයන් විසින් කළ අනෙකුත් නිර්මාණ ධර්මරත්න සහෝදරයෝ සංගීත කණ්ඩායමේ නිර්මාණයන් අභිබවා ගිය බවක් මට හැඟෙනවා...
ඒ මම වඩා ප්රිය කරන්නේ ඒ ගීතයන්ට නිසා දැයි කියන්න අමාරුයි..
කෙසේ වෙතත් මේ ඉදිරිපත් කිරීම් සිංදු ඇනෝ කිව්වා වගේ අනාගත ආයෝජනයන්..
ස්තුතියි ප්රභාත්....
ජයවේවා......................Dinali Pererahttps://www.blogger.com/profile/00778623594679505187noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-68201965379958742382016-07-25T21:51:55.636-07:002016-07-25T21:51:55.636-07:00අනාගත ආයෝජනය
එයයි මෙහි ප්රථම මුල්ම හා වඩාත් වැදග...අනාගත ආයෝජනය

එයයි මෙහි ප්රථම මුල්ම හා වඩාත් වැදගත්ම අරමුණ

මට හෝ අපට නොවෙයි මෙළොව එළිය නොදුටු සංගීතවේදීන්ටයි ගී පද රචකයන් ගායකයන් කලාකරුවන් උදෙසායි ඔවුන් මෙයින් යමක් උකහ ගනු ඇත පරිශීලනය කරනු ඇත

අද අප එදා මේවා ලියා තැබුවෝ කියන්නා සේ

ස්තුතියි ඇණෝ සහෘදය ඔබේ සහයෝගයට සුපුරුදු ලෙසම

ඔබේ ගී රස පවස නොනිවි දැල්වී තිබේවා දොළොස්මහේ පහන සේමා

Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-87737000980036013162016-07-25T07:50:50.973-07:002016-07-25T07:50:50.973-07:00වෙනදා වාගේම අපූරු විස්තරයක් රාජසූරිය මහත්තයෝ ...මේ...වෙනදා වාගේම අපූරු විස්තරයක් රාජසූරිය මහත්තයෝ ...මේවා අනාගත ආයෝජනම තමයි .ජයවේවා !!!1සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-80032327483530950932016-07-25T02:13:38.240-07:002016-07-25T02:13:38.240-07:00ඔව් ඉදිරි කොටස් වඩාත්ම රසවත් යෑයි සිතනවා ස්තුතිය...ඔව් ඉදිරි කොටස් වඩාත්ම රසවත් යෑයි සිතනවා ස්තුතියි ඔබේ සටහන වෙනුවෙන්Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-73281915572919186612016-07-25T00:13:07.189-07:002016-07-25T00:13:07.189-07:00ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නෙ ඔන්නඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නෙ ඔන්නMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com