tag:blogger.com,1999:blog-4444846852168595125.post4236515356533670162..comments2024-03-28T09:50:59.548-07:00Comments on එදා ඇසුණු ගී : Saravita Sinhala Movie - සාරවිට සිනමා විවරණයEda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4444846852168595125.post-79161710050318979622023-03-29T20:44:21.763-07:002023-03-29T20:44:21.763-07:00ඔව් සිරිසාර බුලත් විට මෙම සිනමාපටයේ තේමා ගීතයයි. න...ඔව් සිරිසාර බුලත් විට මෙම සිනමාපටයේ තේමා ගීතයයි. නාමාවලිය පසුබිමින් ගීත වාදනය වු සිනමාපට අතරට වැටෙන මෙහි ඒ පසුබිමේ ඇසෙන්නේ ඒ ගීතයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-18932139601392197212023-03-28T21:52:05.074-07:002023-03-28T21:52:05.074-07:00වටින ලිපියක්, ස්තූතියි. අගේ ඇති, මම කැමතිම සිනමා ප...වටින ලිපියක්, ස්තූතියි. අගේ ඇති, මම කැමතිම සිනමා පටයක්. "සාරයි,සාරයියා" ලස්සන සිංදුව. හිතන් හිටියෙ, "සිරි සාර බුලත් විට කාලා බලන්" මේකෙ සිංදුවක් කියලයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-54979311004676054302023-03-28T02:25:26.153-07:002023-03-28T02:25:26.153-07:00සාර ගුනැති සාරවිට සේමා..
මිහිරි රසැති ගී පදවැල් දී...සාර ගුනැති සාරවිට සේමා..
මිහිරි රසැති ගී පදවැල් දීලා...
විපුල අමිල දස්කම් නෙක පාලා...
ඔවුන් එදා ජනහද ඩැහැගත්තා....Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-71579080211601315762023-03-27T18:32:41.424-07:002023-03-27T18:32:41.424-07:00කරදමුංගු කරාබු නැටි සාදික්කා වසාවාසි
සේරම එක් කරල...කරදමුංගු කරාබු නැටි සාදික්කා වසාවාසි
සේරම එක් කරල තියේ හොඳ පදමට, නැතිව රාසි
සාරවිටේ රසය ගුණය නොදුටු අයට තියෙන කාසි
වියදම් කර වුව බලන්න හිතෙයි වෙලා ඒකරාශි නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com