tag:blogger.com,1999:blog-4444846852168595125.post6566548959333234493..comments2024-03-28T22:51:05.654-07:00Comments on එදා ඇසුණු ගී : Nanda Malini Songs of 70s -නන්දා මාලිනී 70 දශකයේදීEda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4444846852168595125.post-63114245195768072262023-03-11T06:16:20.755-08:002023-03-11T06:16:20.755-08:00දසත පතල නමඇති ඇය ගැන නිබඳා..
විපුල අමිල තොරතුරු අම...දසත පතල නමඇති ඇය ගැන නිබඳා..
විපුල අමිල තොරතුරු අමුනා එකටා....
කියමි මෙසේ මතු පරපුර අසනු මනා...
ඇය දැයකට රන් පහනකි නිති නිතිනා....Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-29129647187264040532023-03-10T16:52:01.848-08:002023-03-10T16:52:01.848-08:00පතල මෙන්ම නොපතල තතු එකතු කර
ලිපියක් ලෙසින් සකසා ගන...පතල මෙන්ම නොපතල තතු එකතු කර
ලිපියක් ලෙසින් සකසා ගන්නා අතර
විරල ගී පවා අපහට තිළිණ කර
දෙන මේ පෝස්ටුව, පිදුමකි උපහාර!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-10956853424575568662023-03-10T01:44:32.159-08:002023-03-10T01:44:32.159-08:00ස්තුතියි ස්තුතියි Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-75531365861060138912023-03-10T01:44:08.479-08:002023-03-10T01:44:08.479-08:00ඇය දැය වෙත තිළින කල මහා ධන කලා සම්පත ඔපදමා බබළවා එ...ඇය දැය වෙත තිළින කල මහා ධන කලා සම්පත ඔපදමා බබළවා එහි කාන්තිය මෙසේ විහිදුවාලන්නෙමි.

ස්තුතියි Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-49214294768297161102023-03-09T23:25:30.479-08:002023-03-09T23:25:30.479-08:00බොහොම රසවත් ; බොහොම ස්තුතියි !බොහොම රසවත් ; බොහොම ස්තුතියි !Indika PGhttps://www.blogger.com/profile/15838675583951511880noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-34911801469281953202023-03-09T23:19:14.737-08:002023-03-09T23:19:14.737-08:00නන්දා මාලිනී, ළබැඳිනිය නමින් ලියැවුණු මේ සටහන මම ස...නන්දා මාලිනී, ළබැඳිනිය නමින් ලියැවුණු මේ සටහන මම සළකන්නේ ඇයට පිදෙන උපහාරයක් ලෙසින්.. ගැහැනියක් ලෙස අප ජීවිතයේ ලබන අත්දැකීම් ඔස්සේ නැඟෙන සිතුවිලිවලට ඇයගේ ගායනාවන්ගෙන් දනවන හැඟුම් සමුදාය බොහෝ අවස්ථාවන් හි දී සමපාත වුණා.. ඒ හැඟුම්පිරි ගායනාවන් ඒ තරමට ම සජීවීයි.. ඇයට ම උරුම වූ ඒ ගායන විලාසය, ඇගේ ප්රතිභාවයි..
එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා... හදවතින් ම......Dinali Pererahttps://www.blogger.com/profile/00778623594679505187noreply@blogger.com