tag:blogger.com,1999:blog-4444846852168595125.post8935687612019103428..comments2024-03-28T22:51:05.654-07:00Comments on එදා ඇසුණු ගී : එදා ඇසුණු ගී ඔප ලා අදත් දිදුලවමුEda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4444846852168595125.post-74304091727350308802020-09-20T04:03:46.855-07:002020-09-20T04:03:46.855-07:00මේ පුණ්‍ය දෙරණේ බිහිවූ ශ්‍රේෂ්ඨ දූ පුතුන් මෙරටට ක...මේ පුණ්‍ය දෙරණේ බිහිවූ ශ්‍රේෂ්ඨ දූ පුතුන් මෙරටට කොච්චරක් ආදරේද යන්න මේ ගීත රචනා තුලිනුත් පැහැදිලි වෙනවා .මට කුඩා කාලයේදීම මේ ගීත අසන්නට ලැබෙනවා .අප ඒවායෙන් ජීවිතේ සාහිත්‍යයෙන් පෝෂණය ලබනවා .ඔබට ගොඩක් පින් .මා එලෙස වැඩෙමින් පසු කාලයේදී කුමක් හෝ යහපත් දෙයක් මේ රටට දායාද කළ අයෙක්.ඒ ගෞරවය පාලිත පෙරේරා මහත්මා වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ටය . අජිත් නානායක්කාර Anonymoushttps://www.blogger.com/profile/04797122216807899301noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-16405299285611030732016-08-01T20:39:32.931-07:002016-08-01T20:39:32.931-07:00ස්තූතියි දුමින්ද ස්තූතියි දුමින්ද Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-43325918921763833502016-08-01T04:48:12.987-07:002016-08-01T04:48:12.987-07:00කරු ( කරුණාරත්න අමරසිංහ) සර්ගේ පන්තියේ මම ඉන්න කාල...කරු ( කරුණාරත්න අමරසිංහ) සර්ගේ පන්තියේ මම ඉන්න කාලේවත් පාලිත පෙරේරා ගීතය රචකයෙක් වග දැනන් හිටියේ නැහැ. නමුත් ඔහුගේ වටිනාකම නිතරම කරූ සර් පන්තියේදී අප සමග කියා සිටියා. මෙවන් වැදගත් ලිපි දිගින් දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-66471397013860556262016-08-01T02:01:28.038-07:002016-08-01T02:01:28.038-07:00නැවතත් ස්තුතියි ඇණෝ රසිකයා වෙත
ඔබේ කලා මාධ්‍ය සි...නැවතත් ස්තුතියි ඇණෝ රසිකයා වෙත

ඔබේ කලා මාධ්‍ය සියඵ කටයුතු ද සාර්ථක වේවාEda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-38319609937620122792016-08-01T01:59:52.886-07:002016-08-01T01:59:52.886-07:00ස්තුතියි ශ්‍රීමාල් මුල්මවරට මේ සිංදු ගෙදරට ගොඩ වැ...ස්තුතියි ශ්‍රීමාල් මුල්මවරට මේ සිංදු ගෙදරට ගොඩ වැදී අදහස් පළකිරීම සම්බන්ධයෙන්

ඉදිරියටත් ඔබේ සහභාගීත්වය ඉත සිතින් අගය කරන්නම්
Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-61550435454441382922016-08-01T01:57:46.492-07:002016-08-01T01:57:46.492-07:00ස්තුතියි දිනාලි ඔබේ දීර්ඝ දිරිගැන්වෙන සුඵ සටහන වෙ...ස්තුතියි දිනාලි ඔබේ දීර්ඝ දිරිගැන්වෙන සුඵ සටහන වෙනුවෙන්

ඔහු ප්‍රේමකීර්ති කේ ඩි කේ රත්නාලංකා කුසුම් පීරිස් යන මේ ගී පද රචක කන්ඩායමේ සමාජිකයන් සියල්ලටම වඩා ජ්‍යෙෂ්ඨයි
Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-91402094877991747982016-07-31T23:57:46.481-07:002016-07-31T23:57:46.481-07:00පාලිත පෙරේරා... මම ඉතා ප්‍රිය කරන නිවේදකයෙක් එකල ස...පාලිත පෙරේරා... මම ඉතා ප්‍රිය කරන නිවේදකයෙක් එකල සිටි...

ඔහු සතුව ඉතා ප්‍රියමනාප කටහඬක් මෙන් ම කතා විලාශයක් තිබුණා.. ඒ කතා විලාශයෙන් ඔහු අසන්නන් අමතද්දී මට දැනුණේ ඔහු ඉදිරිපිට සිටින පිරිසක් සමඟ සැහැල්ලු සංවාදයක නිරතව සිටිනවා වගෙයි....

ඔහු එතරම් ම සරලයි... සුහදශීලීයි...

එවන් ඔහුගේ ගීත රචනාවන් ගැඹුරු අරුත් දුන් වදන්වලින් යුතු හරබර ඒවායි....
එසේ ම ඒවා දේශානුරාගය වඩවන සුන්දර පද රචනාවන්.....
ඔහු තුළ සිටි ප්‍රාඥයා සහ දේශප්‍රේමියා ප්‍රදර්ශනය වූයේ ඒ පදවැල් වලින් කියා මා සිතනවා...
ඉහතින් සිංදු ඇනෝ කී පරිදි ඔහු සාමාන්‍ය ක්‍රීඩා විචාරකයෙක් මෙන් ම ගුවන් විදුලි නිවේදකයෙක් ලෙසින් බොහෝ දෙනාගේ සිත්වල තැන්පත් වූයේ පෙර මා කියූ ඒ සුහදශීලී කතා විලාසය නිසා දෝ කියා මට සිතෙනවා...
කිසිම මාධ්‍යයක පාලිත පෙරේරා යන නම නොකියවෙන මෙවන් යුගයකදී ඔහු පිළිබඳව කළ මේ සිහි ගැන්වීම ඉතා වටිනවා..
ස්තුතියි ඔබට......Dinali Pererahttps://www.blogger.com/profile/00778623594679505187noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-20195930969482058132016-07-31T22:52:45.696-07:002016-07-31T22:52:45.696-07:00අනර්ඝ කදිම ලිපියක් ,,,,, පාලිත පෙරේරා මහතා ගීතයක් ...අනර්ඝ කදිම ලිපියක් ,,,,, පාලිත පෙරේරා මහතා ගීතයක් රචනාකොට ඇති බවක් කිසියම් පුවත් පතක පළවූ ලිපියක මා දුටුවා ,,,, නමුත් ඒ ගීතය කුමක්දැයි එහි සඳහන් වූවේ නැහැ ,,,, අද තමයි ගීතය ගැන දැනගත්තේ ඔබෙන් ,,,,, ස්තූතියි ප්‍රභාත් !!!! Anonymoushttps://www.blogger.com/profile/00130693598985313046noreply@blogger.comtag:blogger.com,1999:blog-4444846852168595125.post-12247233962531539942016-07-31T22:45:06.288-07:002016-07-31T22:45:06.288-07:00කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා..... හැමෝම අඳු...කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා..... හැමෝම අඳුනන්නේ ක්‍රීඩා විස්තර විචාරකයෙක් සහ ගුවන් නිවේදකයෙක් ලෙසයි ..මම හිතන්නේ ගී රචක පාලිත පෙරේරා බොහෝ අය නොදන්නා බවයි ,,,,
බොහොම ස්තුතියි රජසුරිය මහත්තයෝ ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com