සුන්දර අතීතයේ මතක රූ ඡායා - ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සමිපාදක රැ ගායන ශිල්පී අතුල සෝමසිරි ගී නිර්මණපෙළ - 1970?

ඔහුගේ නාමය ගුවන් විදුලියේ මෙන්ම සිංහල සංගීතයේ රන් යුගයේ කරළියට පැමිණෙන්නේ එවක උදා ගී තීරයේ ඇසුණු
//සිංහල ජය ගීත හඩට සිංහල කොඩි වැල් ළෙලදෙන ..................................//
නමි නිර්මණයේදීය
මාධ්‍යයන්ගෙන් ගිළිහි ඔහුගේ නිර්මණ අල්පය මෙන්ම නාමය ද වියෑකි යන වෙනත් අමිල නිර්මාණවෙsදීන් අතරට එකතු වී තිබීම කණගාටුදායකය
කරුණු එසේ වුවද වෙsගයෙන් පිරිහි යමින් පවතින සුන්දර අව්‍යාජ ගැමි සුවඳ වහනය වන දේශිය ජන සංගීතය මත පදනමි වූ a ඒවා කිසිම අයුරකින් ප්‍රධාන කුලකයේ ශිල්පීන් ගේ නිර්මණයන්ට දෙවැනි නොවෙs
මෙs ඔහු ඒ යුගයේ ගැයූ නිර්මාණ අතර ඉහත කරුණ ස්‌පුඨ කරන්නට සමත් ද+නටමත් සැගZව ගොස් ඇතැයි කිවහැකි අද්වීතිය නිර්මාණයකි
ගී පද රචනය - සුනිල් සරත් පෙරේරා රෑ
තනුව හා සංගීතය - ශිල්පී අතුල සෝමසිරි
-------------(මුල් පිටපත - 1970?)-------------
වැහි කුමරිය වළා කුලෙන් බිමට බහිනවා
නළ කුමරුන් ආරංචිය
ගමට කියනවා //
තමිමැට - ඩංකුටු ඩංකුටු නාද නගනවා
ළිඳ වටකර ගෙන මැඩියන් //
සිදු කියනවා //-----------------------------
(රිජ්වෙs තිලකරත්න රන් යුගය - ගුවන් විදුලි සමූහ ගී වර්ගීකරණය -70 දශකය )
අසන්න මෙතැනින්
No comments:
Post a Comment