සුන්දර අතීතයේ මතක රූ ඡායා - ප්රවිණ ගුවන් විදුලි වැඩසටහන් සමිපාදක රැ ගායන ශිල්පී අතුල සෝමසිරි ගී නිර්මණපෙළ - 1970?
ගැයු ගී සංඛ්‍යත්මකව අල්පව නමුත් ඒවා උසස් නිර්මාණබවට පත් කරගැනීමට වෙහෙස වූ අතළොස්සක් ශිල්පීන් අතර අතුල සෝමසිරි නාමය ගිලිහි යා නොදේ
ඔහුගේ නාමය ගුවන් විදුලියේ මෙන්ම සිංහල සංගීතයේ රන් යුගයේ කරළියට පැමිණෙන්නේ එවක උදා ගී තීරයේ ඇසුණු
//සිංහල ජය ගීත හඩට සිංහල කොඩි වැල් ළෙලදෙන ..................................//
නමි නිර්මණයේදීය
මාධ්‍යයන්ගෙන් ගිළිහි ඔහුගේ නිර්මණ අල්පය මෙන්ම නාමය ද වියෑකි යන වෙනත් අමිල නිර්මාණවෙsදීන් අතරට එකතු වී තිබීම කණගාටුදායකය
කරුණු එසේ වුවද වෙsගයෙන් පිරිහි යමින් පවතින සුන්දර අව්‍යාජ ගැමි සුවඳ වහනය වන දේශිය ජන සංගීතය මත පදනමි වූ a ඒවා කිසිම අයුරකින් ප්‍රධාන කුලකයේ ශිල්පීන් ගේ නිර්මණයන්ට දෙවැනි නොවෙs
මෙs ඔහු ඒ යුගයේ ගැයූ නිර්මාණ අතර ඉහත කරුණ ස්පුඨ කරන්නට සමත් ද+නටමත් සැගZව ගොස් ඇතැයි කිවහැකි අද්වීතිය නිර්මාණයකි
ගී පද රචනය - සුනිල් සරත් පෙරේරා රෑ
තනුව හා සංගීතය - ශිල්පී අතුල සෝමසිරි
-------------(මුල් පිටපත - 1970?)-------------
වැහි කුමරිය වළා කුලෙන් බිමට බහිනවා
නළ කුමරුන් ආරංචිය
ගමට කියනවා //
තමිමැට - ඩංකුටු ඩංකුටු නාද නගනවා
ළිඳ වටකර ගෙන මැඩියන් //
සිදු කියනවා //-----------------------------
(රිජ්වෙs තිලකරත්න රන් යුගය - ගුවන් විදුලි සමූහ ගී වර්ගීකරණය -70 දශකය )
අසන්න මෙතැනින්
No comments:
Post a Comment