namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, February 24, 2016

70 දශකයේ යුග පෙරළිය - සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර


ක්‌ලැරන්ස්‌ ආතර් සෝමසිංහ විජේවර්ධන නමි ඔහු


සි ටි ප්‍රනාන්දු ගේ ගායනරටාව අධ්‍යයනය කරමින් 60 දශකයේ අතිශය ජනප්‍රිය බීට්‌ල්ස්‌ ගායක කන්ඩායම අනුකරණය කරමින්   ඉංග්‍රිසි ගී රස විඳිමින් සිටි ලාංකිකයන්ගේ ඒ ආකාරයේ එකී රිද්මයේ ගී පිපාසාව සංසිදවූයේ ඔහුය

එයින් වෙsගරිද්ම සිංහල පොප් සංගීතයේ සුසංවාදී ශිල්පීය ක්‍රමය වඩාත් ඔප්නංවනු ලැබීමෙන් නොනැවතී ඊට එවකට පැවතී නවින තාක්‍ෂණික ශිල්පිය ක්‍රම මුසුකරමින් එයින්ද නොනැවතී  ලිඩි ගිටාරය උපයෝගි කරමින් නවමු අත්හදාබැලීමි ගණනාවක්‌ සිදුකරනු ලැබීය

ඒ අතර

 ලිඩි ගිටාරය හා සිතාරය ප්‍රසංවාදී ක්‍රමවෙsදයේ භාවිතා කිරීම

සුරගZන වෙස්‌ වලා - සිංහල සාමිප්‍රදායික බෙරපද ගිටාරයෙන් මතුකිරීම

වනදෙවිලිය තුරුලේ - බොසනෝව නර්තන ශෛලියේ රිද්මය

මම එදා ගොසින් / මුහුදු රැල්ල ඔස්‌සේ / සිහිල් නුවන් යුග / සිහින පැතුමි විමනේ / සුමුදු මල් පිපුණු අතු කොණේ  - එවක ලොව අති නවීන ඉලෙක්‌ට්‍රොaනික උපකරණයක්‌ වූ වාහ් වාහ් පැඩලය යොදා සංගීත රටා නිර්මාණය

කුසුමලතා - බිලොක්‌ ගිටාර් තාක්‍ෂණය

වසන්තයේ මල් කැකුලයි (සිකුරුලිය - එචි ඩී ප්‍රේමරත්න 1973) පද 05 ක්‌ සහිත ස්‌ථායි කොටසක්‌ අඩංගුය ඩ්‍රමිස්‌ වාදන - ශ්‍රි කාන්ත දසනායක (සුපර් ගොල්ඩන් චයිමිස්‌)

ලිඩි ගිටාර් වාදකයන් ගණනාවකගේ සහය ලබාගැනීමෙs ක්‍රමවෙsදයේ පුරෝගමීත්වය / සාමිප්‍රදායික බෙර වාදන ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය (සුරගZන වෙස්‌ වලා / උඩරට නිලිය හැඩ වගේ)


----------------------------------
සුපර් ගෝල්ඩන් චයිමිස්‌ ගායක / වාදක මන්ඩලය (1973-79 කලින් කල)

ඩ්‍රමිස්‌ - ශ්‍රි කාන්ත දසනායක / නිමල් පෙරේdරා

බෙsස්‌ ගිටාර් - රොහාන් ගුණවර්ධන / කොන්රඩි ගුණරත්න / ලියසින් ද සිල්වා / සුනිල් මාලේවන / චන්ද්‍රාල් ෆොන්සේකා / පීටර් අල්මෙsදා / කුමාර් පීරිස්‌

කීබෝඩි - රුක්‌ෂාන් පෙරේරා / සූරියකුමාර් වීරසිංහමි

----------------------------

පුංචි පුංචි බෝනික්‌කෝ
සාප්පුවෙs මම ද=ක්‌කෝ
නැගිටිනවා - ඇවිදිනවා - ද+ස පියා ඇලවෙනවා

ගායනය - ලිලන්ති කරුණානායක
පද රචනය - කරුණාරත්න අබේසේකර?
සංගීතය - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන
-------------------------------------

ඇතැමි කරුණු සඳහා මුලාශ්‍රය - රුක්‌ෂාන් කරුණනායක වෙබි පිටුව

ක්‌ලැරන්ස්‌ විජේවර්ධන රසික සමාජය

මෙතැනින් අසන්න
______________________---------------------------------

2 comments:

  1. ක්ලර්රන්ස් සහ ගිටාරය යනු එකක් ම ලෙසින් තමයි එදා සිට මගේ සිතේ ඇඳී ඇත්තේ... ඔහු රූපවාහිනියේ ගීතයක් ගයන සෑම විටක ම ගිටාරයක් අතැතිව සිටියා මතකයි...

    ඒ වගේ ම.....
    අගෙයි මේ කාර්යයත්....
    අද යි මම මේක දැක්කේ.... මගේ සුබ පැතුම් ප්‍රභාත්..
    ජය වේවා....!!

    ReplyDelete
  2. වැදගත් කරුණු රාශියක් දැනගත්තා ප්‍රභාත්, බොහොම ස්තුතියි.

    ReplyDelete